
(ගයාන් සූරියආරච්චි)
අඩන්පන් පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයකු නිවස බලා යාමට උයිලන්කුලම හන්දියේ සිටියදී නාඳුනන පිරිසක් පොලුවලින් පහරදී ඇතැයි අඩන්පන් පොලිසිය කියයි.
තුවාල ලැබූ නිලධාරියා ප්‍රතිකාර සඳහා මන්නාරම රෝහලට ඇතුළත් කර ඇති බවද පොලිසිය පවසයි.
මෙම පාරදීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අඩම්පන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක් හරි වැරදි වැඩක් කරන්න ඇති මෙහෙම නිකන් ගුටි කන්න