සුජිත් හේවාජුලිගේ
ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතාට පහර දෙන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය මන්ත්‍රීවරුන් තිදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි වාර්තාවේ.
මෙම සිද්ධිය පිළිබඳව ඉදිරියේදී අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතය.
ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සමග ඇතිවූ ගැටුමකින් පසු රාජපක්ෂ මහතා තුවාල ලැබීය. කොළඹ නාරාහෙන්පිට යුද හමුදා රෝහලට ඇතළත් කෙරුණු රාජපක්ෂ මහතාගේ පාදයකට ශල්‍යකර්මයක්ද සිදුකෙරිණ.
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගුණතිලකට පහරදීමට මන්ත්‍රී තුනකගෙන් ප්‍රශ්න කරයි
Manjula Saturday, 08 June 2024 10:00 PM
කෝ යකෝ...?
Perera Sunday, 09 June 2024 02:17 AM
අර මිරිස් කුඩ්ඩට වගේ මෙයාටත් මුකුත් වෙන්නේ නැහැ. ලංකාව දැන් නීතියක් නැති තුට්ටු දෙකේ රටක් බවට රනිල් රාජපක්ෂ හවුල පත්කරලා.
රෝයි ෆෙඩ්රික්ස් Sunday, 09 June 2024 03:11 AM
කුකුල් චමින්දටත් ඔය ක්‍රියා මාර්ගයම අනුගමනය නොකළේ මන්ද? ඇයි සාක්ෂි හොයන්නේ? ඇයි අධිකරණයට වාර්තා කරන්නේ? කාපිරි තොලා ගහන හැටි කැමරාවල නැද්ද? එක රටක්, එක නීතියක්...