(නිමන්ති රණසිංහ සහ සුජිත් හේවාජුලිගේ )
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට දිවයිනට පැමිණීමට නියමිතව ඇතැයි වාර්තා වේ.
දිවයිනට පැමිණෙන රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරෙන බව පොලිසිය පවසයි.
ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය මාසයේ මෙරටට පැමිණීමට නියමිතව තිබුණද ආරක්ෂක හේතූ මත පැමිණීම කල් ගියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර ගමින්ගමට ගෙවල්වල අගුපිල්වල හිටපු නන්දසේනට මොකක්ද විශේෂ ආරක්ෂාවක්...?
අනේ බය අසලකවත් නැති සර් අපේ රට ආරක්ෂා කරලා දෙන්න. රට රකින විරැවට ජයවේවා…..
ඉන්න තැනකට වෙලා පාඩුවේ ඉන්නේ නැතිව ආයෙත් අපිට පව් දෙන්නද ලංකාවට එන්නේ? ඔබ හිතවත් ව්‍යාපාර මාෆියා කල්ලියකට බදු සහන දීමෙන් අහිමි කරගත් රාජ්‍ය ආදායම නැවත ලබා ගත හැකිද? බක පණ්ඩිතයින්ගේ ගේ කීම මත රසායනික පොහොර ආනයනය තහනම් කිරීමෙන් තේ වගාව වී, එළවලු ඇතුළු ලංකාවේ විනාශ වූ කෘෂිකර්මාන්තය නැවත ක්ෂණිකව යතා තත්වයට පත් කල හැකිද? කොවිඩ් සමයේ විදේශගත ලාංකිකයින්ට රටට පැමිණීමට ඉඩ නොදුන් ඔබ, යුරෝපය, ඇමරිකාව ඇතුළු අනෙකුත් රටවලින් පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ගේ මුදල් නිරෝධායනය යටතේ ඔබට හිතවත් හෝටල් මාෆියාකාරයින්ට ගසා කන්න ඉඩ දුන් බව මතකද? එම හෝටල් වලට ජනතාවගේ බදු මුදලින් පඩි ගෙවන හමුදාවේ ආරක්ෂාව ලබා දුන්නේ කුමන පදනමකින්ද? චීන අසුචි පොහොර වලට නිකරුනේ ඩොලර් මිලියන් ගණන් ගෙව්වේ කාගේ උවමනාවටද? ත්‍රිවිධ හමුදාවක් අතේ තබාගෙන තමන් ජීවත් උන මන්දීරයවත් නිරායුධ වැසියන්ගෙන් රැක ගැනීමට අපොහොසත්වූ ඔබගේ, ජාතික ආරක්ෂාව ගැන කවර කතාද? ඔබ, මාධ්‍යයෙන් හා උගත් යයි කියා ගන්න අමන රැලක් මෙන්ම තක්කඩි පුජකයින් විසින් පුම්බන ලද හිස් බැලුමක්..
MR Ghotabaya Rajapakse was the only honest straightforward leader we had for the last 73 years. We need such uncorrupted leaders to make this country a better place. Unfortunately evil elements became more powerful defeating him and chasing him out of the country. We should be really proud of such honest persons in SL. Welcome Mr Ghotabaya Rajapakse!
ගෝඨාභය සියල්ලන්ටම පෙර ජනතාවගෙන් සමාව ගත යුතුයි. රට අර්බුධයකට පත් කිරීම පිළිබඳව.
පැදුරටත් නොකියා. ගිපු එකා. දැන් අනබෙර ගහලා දඩි අරාක්ශාව ඉල්ලමින් ගොඩ බහින්න හදනවා. බලමු පිරිත් කියන්න කවුද එන්නෙ කියලා ගුවන් තොටුපලට. යානා අක්කට කියලා නූලක් ගැට ගහ ගන්න බය නැති වෙයි. රටෙ මුදල් කබසිනියා කරලා ඉතුරු ටිකත් කන්බ එනවා. අද මැද පෙරදිග රටක මෙ වගෙ කරලා රටි පැනලා ගියානම් මේ වගෙ කට්ටිය නැවත ඒවිද අපෙ රටේ නිතියේ වැරැද්ද. කොයිතරම් අසාධාරනයක්ද මේ කරන්නෙ.
මොවුන්ගේ පවුලටම හෙණ ගහලා මකබෑවිලා යන්න ඕනෑ. රටටයි, මිනිස්සුන්ටයි කරපු විනාසෙට...