
( හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම නගරයෙ දෙපිරිසක් අතර ඇතිවු ගැටුමක් බේරිමට ගිය තරුණයකුට එල්ල වු දරුණු පිහි ප්‍රහාරයකින් පිහිය උදරයෙ සිරවි සිටියදීම පුත්තලම රෝහලට අද (1 ) ඇතුලත් කර තිබු බව පුත්තලම මුලස්ථාන පොලිසිය කියයි.
පුත්තලම නගරයෙ මස්ජීද් විදියෙ අවුරුදු උදාව වෙනුවෙන් පැවති උත්සයක් අතරතුරදී තරුණයින් දෙපිරිසක් අතර ගැටුමක් ඇතිව තිබේ.
පිහි ප්‍රහාරයට ලක්වු 20 හැවිරිදි තරුණයා මෙම ගැටුම වැලක්විමට උත්සහ කිරීමේදි එක් පාර්ශවයකින් අනිත් පාර්ශවයට එල්ලවු පිහි පහර වැරදි මෙම තරුණයාට වැදි තිබු බව කියයි.
එයින් පසු පිහි ප්‍රහාරයට ලක්වු තරුණයා කඩිනමින් උදරයෙ සිරව තිබු පිහියද සමග රෝහල් ගත කිරීමට ගැටුම බේරීමට එක්වු පාර්ශවයන් විසින් කටයුතු කර තිබුණි.
තරුණයාගේ පිහිය ඉවත් නොකර රුධිරය පිටතට ගලා ඒම වලකා සැත්කම සදහා විශේඥ වෛද්‍යවරයා පැමිණේන තුරු වාට්ටුව තුල රදවා තැබිමට කටයුතු කර තිබුනී. පිහිය ඉවත් කිරීමේ සැත්කම පුත්තලම රෝහලේදී අද උදෑසන අරඹා තිබිණි.

2025 දෙසැම්බර් මස 18
131
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගැටුම බේරන්න ගිය තරුණයාට පිහිපහරක්-පිහිය ඉවත් කරන්න සැත්කමක්