(හේමන්ත රණසුරිය සහ පියදාස සමරවීර)
කැබිතිගොල්ලෑව කුරුලුගම ප්‍රදේශයේ විහාරස්ථානයක දායක සභාවේ සාමාජිකයකු නොවන අයකුගේ ආරාධනාව මත ධර්මදේශනයක් පැවැත්වීමෙන් මතු වූ බව කියන ගැටුමක් පාලනයට ගිය පොලිස් කණ්ඩායමකට ගමේ පිරිසක් පහරදී ඇතයි පොලීසිය කියයි.
පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරක් අනුව එය පාලනය කිරීමට ගිය පොලිස් කණ්ඩායමට විහාරස්ථානයේ හිමිනමක හා තවත් පිරිසක් පහරදී තිබේ.
සිද්ධියෙන් පොලිස් කොස්තාපල්වරුන් තිදෙනකු තුවාල ලබා ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය . සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇත.
2025 දෙසැම්බර් මස 18
132
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගැටුම පාලනයට ගිය පොලීසියට ගම්මු ගහලා
ජයන්ති මධුසංඛා Sunday, 29 October 2023 06:52 PM
මෙම මුග්ධයින් කරන්න හදන්නේ බුද්ධාගම විනාශ කර අන්‍යාගමික අයට තැනක් හදා දීමද කියලා හිතෙනවා ගමේ හාමුදුරුවෝ තුන්මාසෙ දානෙට එන්න මෙපමණ මුදලක් අවශ්‍ය බව කියන්නේ නම් අහිංසක මිනිස්සු මොනවා කරන්නද? කරන්න වෙන්නේ ආගමෙන් බැහැර නොවී වෙනත් විකල්පයක් ගැනීම තමයි... මෙහිදී වෙලා තියෙන්නේ ඒක... වර්තමානයේ සමහරක් හාමුදුරුවෝ පංසල් සීමාසේ මරණෙට බණට එන්නේ නැහැ කියලා තර්ජනය කරන තත්වයක් තියෙනවා... එහෙම නම් මොකක්ද කරන්න ඕනෑ. මේ අතර සමහරක් මානසික අසනීප තිබෙන රෝගීන් සුවකරන්න කියලා අන්‍යාගමික පිරිසක් වෙතට යනවා කියලා අහන්න ලැබුණා... එම සුවපත් කරනවා කියන කාන්තාවෝ කියනවලු... ආගමට නාවට කමක් නැහැ.. ඒත් කැමැත්තක් කරන්න කියලා ඇත්තටම රජයේ සෞඛ්‍ය අංශවල නිලධාරින් ගම්මට්ටමින් මනෝ උපදේශන තියනවා නම් ඉතාමත් හොඳයි...!
Perera Monday, 30 October 2023 04:47 AM
පොලිසියට ජනතාවගේ තිබුණු ගරුත්වය සහ බිය දැන් දියාරු වෙලා ගිහින්... පොලීසියම කරන මජර වැඩ නිසා..