IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


’’ගජමෑන්’’ දිවි සැරිය නිම කරයි

(අංජුල මහික වීරරත්න)

ප්‍රවීණ කාටූන් නිර්මාණ ශිල්පී කැමිලස් පෙරේරා මහතා අභාවප්‍රාප්ත විය. කැමිලස් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වන විට 84 වියේ පසුවිය.

කැමිලස්ගේ ගජ මෑන් මෙරට අතිශය ජනාදරයට පත් වූ කාටූන් චිත්‍ර කතාවක් වූ අතර එම චිත්‍රකතාව ඇසුරින් මෑත කාලයේදී නිෂ්පාදනය කෙරුණු ගජ මෑන් චිත්‍රපටයද ජනාදරයට පත්විය. කැමිලස් පෙරේරා 1939 දෙසැම්බර් 1 වැනිදා මීගමුවේ උපත ලැබූ අතර පිරිමි ළමුන් තිදෙනෙකු සහ ගැහැණු ළමුන් දෙදෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමලා විය.

1964 වසරේදී ලේක්හවුස් ආයතනයේ “සරසවිය” පුවත්පතින් කැමිලස් පෙරේරා මහතා කාටූන් චිත්‍රකතා නිර්මාණයට පිවිසිණි.

 



අදහස් (9)

’’ගජමෑන්’’ දිවි සැරිය නිම කරයි

චන්දිම ෆොන්සේකා Sunday, 17 December 2023 04:54 PM

රටේ දේශපාලනය රටේ මිනිස්සුන්ගේ විවිධාකාර ආකල්ප, මතිමතාන්තර පිළිබඳව මෙතුමාට තිබුනේ මහා පුදුමාකාර අවබෝධයක්, දැනුමක්. ඒ බොහෝ දේ සරල කාටුන් චිත්‍රයට ගෙනැවිත් අපට ඉදිරිපත් කරපු ආකාරය ආයෙත් වසර සිය ගාණකටවත් වෙන කෙනෙකුට කළ නොහැකියි. මම මෙතුමාගේ කාටුන් වල අගය දැන සිටියේ 1970 දශකයේ යන්තම් අකුරු ගලපාගෙන පත්තරයක් කියවා ගන්න පුළුවන් වයසේ සිට සිළුමිණේ සිරිබිරිස් මිහිර පත්තරයේ ටික්කා කියන කාටුන් චරිත වලිනුයි. ඒ සමහර කාටුන්වල තිබුණු දේවල් අදටත් මතකයේ තියෙනවා...

:       1       65

IKS CHANDRASIRI Sunday, 17 December 2023 05:09 PM

සිරිබිරිස්, දොන්සිමන්ගේ ඉඳලා, කුඩාකාලේ ඉඳලා අපිව රසවත් කළ ජ්‍යෙෂ්ඨ කලාකරුවාණෙනි, ඔබට නිවන් සුව ලැබේවා..!

:       1       64

නිහාල්.. Sunday, 17 December 2023 05:40 PM

දොන් සිමන් නොවේ. දොන් සේතං. ජනතා පත්තරේ තිබුනේ. පව්ලේ අනිත් අය සිමෝනා, මෙරායා සහ ලපයා. අපි පාසල් යනකාලෙ තිබුණේ.1969/70 කාලේදී... ඔබට ස්තූතියි. මතකය අවදි කළාට...!

:       0       0

Nisha Sunday, 17 December 2023 06:30 PM

ඇත්තටම කණගාටුයි. රටේ ඇත්ත තත්වය වචනයෙන් කියාගන්න බැරිව හිටපු මිනිස්සුන්ට ඒ අමතක රටට කාටුන් වලින් පෙන්නපු ඔබ කළේ ජාතික මෙහෙවරක්... නිවන් දකිත්වා...

:       0       0

Kumara Monday, 18 December 2023 01:49 AM

සුභ ගමන්

:       0       0

උපුල් පතිරගේ Monday, 18 December 2023 07:09 AM

මා කුඩාම කලේ බලපු ගජමෑන් බොමහොම රසබර හාස්සය නන් වන කථා එවා.නමුත් දැන් එවනි කාටූන් ඇදන්න මුනිසුන් සිටිද කියලත් හිතේනවා.මහත්මයාණනි ඔබට නිවන්සුව ලැබේවා....!මිට යු .සර් .කේ .පතිරගේ.

:       0       0

Ajantha Monday, 18 December 2023 07:41 AM

ඔබේ රටේ ජනතාව වෙනුවෙන් අපමණ මෙහෙයක් කල අයෙක් .නිවන් සුව ලැබේවා

:       0       0

chinthaka Monday, 18 December 2023 08:22 AM

ඔබතුමාට නිවන් සුව ලැබේවා..!!!

:       0       1

M. saman perera Monday, 18 December 2023 10:39 AM

මුවට සිනහාවක් නිතරම අපට ලබා දුන් ඔබට නිවන් සුව ලැබේවා

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 33 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 828 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 602 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site