
(පද්මසිරි ගාර්දියවසම් )
මිළ කල නොහැකි ගජමුතු දෙකක් ළඟ තබාගත් පුද්ගලයින් හතර දෙනෙකු තිස්සමහාරාම නගරයේදී අත් අඩංගුවට ගත් බව තිස්සමහාරාම පොලිසිය පවසයි .
අත් අඩංගුවට ගත් හතර දෙනා අතර පාසැල් ගුරුවරියකද සිටින බව පොලිසිය පවසයි .ඇය වැල්ලවාය ප්‍රදේශයේ පදිංචි කාරියකි.
අනෙක් සැකකරුවන් තිදෙනා බුත්තල ,වැල්ලවාය සහ ගල්ගමුව ප්‍රදේශවල පදිංචි කරුවන් බව පොලිසිය පැවසීය. සැකකරුවන් ලග තිබී සොයාගත් ගජමුතු දෙක විකිණීම සදහා තිස්සමහාරාම ප්‍රදේශයට පැමිණ ඇතැයි පොලිසිය පවසයි.
සැකකරුවන් තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය .තිස්සමහාරාම පොලිසිය සිද්ධිය ගැන වැඩිදුර පරීක්ෂණ පවත්වයි .
2025 දෙසැම්බර් මස 18
603
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගජමුතු විකුණන්න ගිහින් පොලීසියට මාට්ටු