
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
කේරළ ගංජා කිලෝ 1යි ග්‍රෑම් 460 ක් සමග යුද හමුදාවේ හිටපු ලාන්ස්කෝප්රල්වරයකු අද(12) සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
අඩංගුවට ගත් සැකකරු ගම්පහ ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පදිංචි අයෙකි.
පොලිස් විශේෂ කාර්ය බළකායේ ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත වැටලීමක් සිදුකර සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd