(ඉන්දිකා රාමනායක)
උඩුදුම්බර බන්ධනාගාර නියාමකවරයෙකු ගංජා සමග අත්අඩංගුවට ගත් බව පල්ලේකැලේ පොලිසිය පවසයි.
සැකකරු ළඟ තබාගෙන සිටියදී බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන පල්ලෙකැලේ පොලිසියට බාර දී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු මාතලේ යටවත්ත ප්‍රදේශයේ පදිංචි (27) හැවිරිදි පුද්ගලයෙකි . පල්ලේකැලේ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවතී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එවන් උදාර මිනිසුන් තවත් පහල වෙවා!