IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ගඟට වැටුණ සැරයන්ගේ සිරුර දින 7කට පසු හමුවෙයි

(බිමල් ශ්‍යාමන්   ජයසිංහ )

 ග්‍රෑන්ඩ්පාස්  වික්ටෝරියා පාලම මතින්   කැලණි ගඟට වැටුණු බව කියන පොලිස් සැරයන්වරයාගේ මළ සිරුර දෙහිවල ඕබන් පෙදෙසේ වෙරළ තීරයට ගොඩ ගසා තිබියදී දින 7 කට පසු හමු වූ බව දෙහිවල පොලිසිය කියයි 

මෙලෙස මියගොස් තිබුණේ බොරලැස්කොමුව දිවුල් පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි පොලිස් කේෂ්ත්‍ර බලකා මූලස්ථානය ට අනුයුක්ත  රාජකාරි කරනු ලබන පොලිස් සැරයන් 50106 හෙට්ටිආරච්චිලාගේ ජයලත්  පෙරේරා නැමැති නිලධාරියාය

පොලිස් සැරයන්වරයා ගඟට වැටුණු බව කියන ස්ථානයේ තිබි කුඩා ජංගම දුරකථනයක් පොලිස් රෝහලෙන් ප්‍රතිකාර ගන්නා ලද රිසිට්පතක් හා බස් ගමන් බලපත්‍රයක් ගෑන්ඩ්පාස්  පොලිසිය එදින සිය භාරයට ගෙන තිබිණි

ගඟට වැටී අතුරුදන්ගි වූ ඉකුත් 29 වැනි දිනය සැරයන්වරයා නිවසින් පිටත්ව ගොස් තිබිණි 



අදහස් (0)

ගඟට වැටුණ සැරයන්ගේ සිරුර දින 7කට පසු හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 62 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 135 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 934 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site