
(යොහාන් භාසුර)
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයට නව සභාපතිවරයා ලෙස සාලිය වික්‍රමසූරිය මහතා පත්කර තිබේ
2025 දෙසැම්බර් මස 18
233
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
174
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඛනිජ තෙල් සංස්ථාවේ නව සභාපතිවරයෙක්
බණ්ඩා Thursday, 05 October 2023 06:01 PM
මේ සාලිය වික්‍රමසුරිය නම් පුද්ගලයා, රාජපක්ස හොර පවුලේ ජාලිය වික්‍රමසුරිය නම් හොරාගේ සහෝදරයාද යන්න දැනගැනීමට කැමැත්තෙමි. එසේ නම් ඔහුද පල් හොරෙක් බව මතක තබාගත යුතුය. එසේ නොවන්නේ නම් අප ඔහුගේ කෙරුවාව ගැන බලා සිටිය යුතුය.
Amaraweera Thursday, 05 October 2023 06:30 PM
කොපමණ කලක් ඔය තනතුරේ සිටියද සැකයි
Lallà Thursday, 05 October 2023 07:24 PM
ඇමෙරිකාවේදී ජරාව කාල අහුවුන කුප්‍රකට ජාලිය වික්‍රමසූරියට ඒ කියන්නේ රාජපක්ෂ පවුලට ගෑවුන කෙනෙක්ද?
Kazi Shajahan Friday, 06 October 2023 07:39 AM
මොකා ආවත් වැඩි කිරිල්ල සීමාවක් නැහැ. බලමු සාලියට වත් පුලුවන්ද කියලා ඔයිල් ප්‍රයිස් වැඩි නොකර මේක ගෙනියන්න පුලුවන්ද කියලා අපිට ඕන මොන දේ ආවත් ප්‍රයිස් වැඩි නොකරන හොඳ මැනේජර් කෙනෙක්