
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ආපදාවෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම සහ විනාශ වූ භෞතික සම්පත් ප්‍රතිසංස්කරණයට රුපියල් කෝටි 5000ක අතිරේක මුදලක් ලබා ගැනීම සඳහා ඉදිරිපත් කිරීමට නියමිත පරිපූරක ඇස්තමේන්තු යෝජනාවට රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමි වී ඇත.
මෙම පරිපූරක ඇස්තමේන්තු යෝජනාව ඉදිරි දිනවල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 ජනවාරි පළවෙනිදා දිනෙන් ආරම්භ වන හා 2025 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වන මුදල් වර්ෂයේ ප්‍රයෝජනය සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ඒකාබද්ධ අරමුදලින් හෝ රජයට අයිති ඕනෑම අරමුදලකින් හෝ මුදලකින් හෝ රජය ලබා ගන්නා ඕනෑම ණය මුදලකින් රුපියල් කෝටි 5000කට නොඉක්මන අතිරේක මුදලක් ගෙවිය යුතු බව මෙම යෝජනාවේ දැක්වේ.
2025 දෙසැම්බර් මස 04
474
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
466
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
416
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කෝටි පන්දාහේ පරිපූරකයට මුදල් සභාවේ අනුමැතිය