(ජනත් ද සිල්වා සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දකුණු අධිවේගි මාර්ගයේ කුරුඳුගහහැතැප්ම පිටවීමේ දී ලොරි රථයක් පෙරළී ගිනි ගැනීමෙන් එහි ගමන් ගත් තිදෙනකු පිළිස්සුම් තුවාල සහිතව රෝහල් ගත කළ බව පොලිසිය කියයි.
එහි ආහාර සලාක බඩු ප්‍රවාහනය කළ ලොරි රථයක් බව ද පොලිසිය සඳහන් කරයි.
කොළඹ දෙස සිට ධාවනය වූ කුරුඳුගහ හැතැප්ම පිටවීමේ දොරටුවෙන් පිටවීමට යාමේ දී එය පෙරළී ගිනි ගැනීමට ලක්ව ඇත. පසුව එහි ගමන් ගත් තිදෙනා අසල්වාසීන් විසින් බේරාගන ඇත.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
කුරුඳුගහ පිවිසුමේ ලොරියක් ගිනි ගනී