
(යොහාන් භාසුර)
කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් කොස්ගම බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක් බේස්ලයින් පාර සහ කෝට්ටේ පාර දුම්රිය ස්ථාන අතර පිහිටි සර්පන්ටයින් දුම්රිය හරස් මාර්ගයේදී අද (27) පස්වරුවේ පිලී පැන ඇති බවත් ඒ හේතුවෙන් කැලණිවැලි මාර්ගයේ අද දිනයේ ධාවනය වීමට නියමිතව තිබූ සියලුම දුම්රිය අවලංගු කළ බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
එහිදී දුම්රියේ මැදිරි දෙකක් පිලි පැන ඇති බව කී එම නිලධාරියා දුම්රිය පීලිගත කිරීම ආරම්භ කර ඇති බව ද වැඩි දුරටත් කීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd