(ඩයනා උදයංගනී සහ ඉන්දිකා රාමනායක)
කොළඹ දිස්ත්‍රික්කය සඳහා අද (14) දහවල් 12.00 සිට හෙට (15) අළුයම 5.00 දක්වා ඇඳිරිනීතිය පනවමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
වැඩ බලන ජනාධිපතිවරයා ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)



(ඡායාරූප: ළහිරු හර්ෂණ)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් ඉතින් එයත් මොනවා හරි කරන්න එපැයි...
අළුතෙන් ඕන නෑ... කවුරුවත් නෑ පාරවල්වල.. සොහොන් වගේ...
අරගලයේ ගෞරවය රැකෙනු ඇත්තේ එහි සීමා මායිම් ඉක්ම නොයන තාක් පමණි!
ඉස්සර සුද්දොත් රට කරන කාලේ ඔය වගේ නීති දාලා මිනිස්සුන්ව අත් අඩංගුවට ගත්තා හර්තාල් කාලේ. අන්තිමට ඔවුන්ට රට දාලා යන්න වුණා. ජනතා පරමාධිපත්‍යය කවදාවත් ඇඳිරිනීතියෙන් ජනතා කලකිරීම, කෝපය යට කරන්න බැහැ.. මෙයාට යන්න වෙන්නේ මාල දිවයිනට තමයි...
රනිල්ගේ රාජකාරිය ඇඳිරි නීතිය දමන එකද? තෙල් පෝලිම්වල, ගෑස් පෝලිම්වල දුක්විඳින ජනතාවට පේන්නේ නැද්ද?