
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
සරසවි පෙම්වතාගේ තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්ව මියගිය සරසවි සිසුවිය හෝමාගම කිරිවත්තුඩුව ගල්කන්ද ප්‍රදේශයම හඬවා අද මළහිරුබැස යන සන්ධ්‍යවේ සමුගත්තේය.
මියගිය සිසුවිය අධ්‍යාපනය ලබන කොළඹ සරසවියේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ සිසුන් ඥාතීන් ඇතුළු විශාල පිරිසකගේ කර මතින් කිරිවත්තුඩුව ගල්කන්ද පොදු සුසාන භූමිය වෙත මෘත දේහය පෙරහැරකින් රැගෙන ගියහ.
කොළඹ සරසවියේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ තෙවන වසරේ ඉගෙනුම ලබමින් සිටි චතුරි හංසිකා මල්ලිකාරච්චි සිසුවිය සිය පෙම්වතා අමානුෂිකව ඝාතනයට කළේය.
ආගමික වතාවත්වලින් අනතුරු භූමිදාන කටයුතු සිදු කළේය. සිය මෑණියන්ගේ අඳොනාව කිසිවකුටත් අසා සිටීමට නොහැකි විය .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි අකල් මරණයකට තව්ටැහැ දරුවකු ගොදුරු නොවීමට අවශ්‍ය පසුබිම සැකසේවා
අරගලයට ගිය සහ සහයෝගය දුන්නු අය සොයා පුනරුත්ථාපනය කල යුතුය. නැත්නම් මේ අය තව තවත් අපරාධ කරයි. බස් ගිනි තැබීම්, කාන්තාවන් බේරේ වැවට තල්ලු කරපු අය, සමාජ ජාලාවල ඒවාට උල්පන්දම් දුන්නු අය මේ සියලු දෙනාම ඉන්නේ මෙවැනි ප්‍රචණ්ඩ මානසිකත්වයකින් වෙන්න පුලුවන්. රජයේ සේවයේ අරගලයට ගිය සහ සහයෝගය දුන්නු වෘත්තිය සමිති ගැන සහ පවතින රජයට විරුද්ධව එවැනි දේ සිදු කිරීමට විශේෂයෙන් විධායක නිලධාරි සංගම් වලට ඇති අයිතිය පිලිබදව විමර්ශනය කර නිතීමය කටයුතු සිදු කිරීම වැදගත්. වැටුප් හො සේවා ගැටලු පිලිබදව කතිකාවක් ඇති වුවද රජයන් පෙරලීමට ඇති හැකියා වැරදි පුර්වාදර්ශයක් විය හැක.
මේ වගෙ එවුන් නැති වෙලා යන එක ටමයි හොද රට ජනතාව ගෙ බදු මුදල් විනාස කරන උන්
සොයුරිය ඔබට මෙවැනි අකල් මරණයකට මින් මතු උපදින කිසිම භවයකදී නොමවේවා. .... ඔබතුමියට නිවන් සුව ඉක්මන් භවයකදී ලැබේවායි පතමු...!