IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කොළඹ - බදුල්ල මාර්ගය හය වැනි වරටත් අවහිර වේ

(සමන් පාලිත නානායක්කාර)

කොළඹ-බදුල්ල ප්‍රධාන මාර්ගයට හල්දුම්මුල්ල බත්ගොඩ දී අද සවස පස්කන්දක්, ගල් පර්වත හා ගස් සමග කඩා වැටී එම මාර්ගය මුළුමනින්ම අවහිරයි වී ඇති පොලිසිය කියයි.

ඒ ආසන්නයේ තිබූ නිවාස පහක පදිංචිකරුවන් ඉවත් කළ බවත් හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් ඒ කේ ජේ ප්‍රියංගනී මහත්මිය පැවැසුවාය.

අද දිනයේ දෙවන වතාවටත් මෙම මාර්ගය අවහිර විය. සතිය දෙකක් තුළ මෙම මාර්ගය 6 වන වතාවටත් අවහිරවී වූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.

මේ වන විට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස ලෙසත් විකල්ප මාර්ග ලෙස හාල්අටුතැන්න කිරවනාගම හරහා හෝ මංතැන්න හෝ නිකපොත මාර්ග විකල්ප මාර්ග ලෙස භාවිතා කරන ලෙසද පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී .

විශාල ප්‍රමාණයේ පස්කන්දක් පාරට වැටී ඇති බැවින් ද තවදුරටත් පස්කඳු නායයමින් පවතින බැවින් ද මාර්ගය පිළිසකර කිරීමට යම් කාලයක් ගත විය හැකි බැවින් විකල්ප මාර්ග භාවිතා  කිරීම සුදුසු බව ද පොලීසිය වැඩිදුරටත් රියදුරන්ගෙන් ඉල්ලා සිටී.

 



අදහස් (0)

කොළඹ - බදුල්ල මාර්ගය හය වැනි වරටත් අවහිර වේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 39 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 129 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 928 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site