
(යොහාන් භාසුර)
නාගරික සංවර්ධන අධිකාරිය ක්‍රියාත්මක කරන පෞරාණික වටිනාකමින් යුත් ඉඩම් සහ ගොඩනැගිලි ජාතික උරුම ලෙස සංවර්ධන කිරීමේ ව්‍යාපෘතිය යටතේ කොළඹ සහ අවට ප්‍රදේශයේ ඉඩම් 40 ක් පමණ හදුනාගෙන ඇතැයි නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් මහතා පැවසීය.
එම තෝරාගත් ඉඩම් සහ ගොඩනැගිලි නාගරික සංවර්ධන අධිකාරියේ වියදමින් සංවර්ධන කර වියදම ආවරණය කරගැනීම සඳහා ආයෝජකයන්ට දිගු කාලීන බදු පදනම පැවරීම ව්‍යාපෘතියේ සැළසුම බව ද හේරත් මහතා කීය.
මෙම ව්‍යාපෘතිය යටතේ නාගරික සංවර්ධන අධිකාරිය රුපියල් කෝටි 40 කට අධික මුදලක් වැය කර සංවර්ධනය කළ කොළඹ 7, නිදහස් මාවතේ පිහිටි ‘එයිටි ක්ලබ්’ ආයතනය පසුගියදා නැවත විවෘත කළ බව කී සභාපතිවරයා එම ‘එයිටි ක්ලබ්’ පරිශ්‍රයේ අවන්හල්, රැස්වීම් කාමර සහ පුද්ගලික සිනමා කාමර ආදි නවීණ පහසුකම් රැසකින් සමන්විත අතර එය ‘වෝටර්ස් එජ්’ හෝටලය පාලන කරන බව ද සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොළඹ පෞරාණික ස්ථාන 40 ක් සංවර්ධනය කර බදුදීමේ ව්‍යාපෘතියක්
sena Monday, 26 June 2023 10:47 AM
බදු ගෙවන්නන්ගේ සල්ලිවලින් හදලා ව්‍යාපාරිකයින්ට දෙනවා
Bamunuarachchi Monday, 26 June 2023 08:20 PM
ඔහේ මොනාද මේ කියන්නේ? බද්දට ගන්න මිනිස්සු කාගේවත් ගොඩනැගිලි හදන්න බලාගෙන බදු ගන්නේ නැහැ. හොඳට හදලා දුන්නොත් බද්දට ගනීවි. රජයේ ගොඩනැගිලි බදු දෙන විට ඇමතිගේ අප්පච්චිගේ සල්ලි වලින් අලුත් වැඩිය කොරන්නේ නැහැ. බදු සල්ලි එන්නේ රජයට නම් රජයෙන් අලුත් වැඩියා කර දිය යුතුයි.
Nimal Monday, 26 June 2023 12:30 PM
හෝටන් තැන්න දී ක්‍රීඩා පිටියකට, පවරා සිංහරාජයේ ලී මෝලකට
Jagath Wickramasekara Monday, 26 June 2023 01:25 PM
හොඳ වැඩක්