
( හිරාන් ප්‍රියංකර ජයසිංහ )
ලුණුඔය පිටාර ගැලිමෙන් කොළඹ පුත්තලම මාර්ගයෙ මහඔය ප්‍රදේශයෙන් ජලයෙන් යටවිමේන් ගමනා ගමනයට බාධා එල්ලවී ඇති බව පුත්තලම ආපදා කළමණාකරන ඒකකය අද (21 ) පැවසිය.
පාරු ඔයේ ජලය ගලාවිත් ලුණූඔය පාලමින් කොළඹ පුත්තලම මාර්ගය අසලින් මෙසේ ජලයෙන් සම්පුර්ණයෙන් යටවී ඇති බව කියයි.
අපදා කළමණාකරන ඒකකයෙ නිළධාරීන් පවසා සිටියේ මෙම ජල මට්ටම දහවල් වන විට වැඩිවිමේ අවදානමක් මතුව ඇති බවයි.
ඒ හේතුවෙන් මාර්ගයෙ ගමන් කිරීමේදි ඒ පිළිබදව සැලකිලිමත් වන ලෙස දිස්ත්‍රික් ආපදා කළනාකරණ ඒකකය පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd