(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොළඹ කොටුව තරු පහේ හෝටලයක් අසල ඉඳිකරමින් පවතින ගොඩනැගිල්ලක මීට සුළු මොහොතකට පෙර ගින්නක් හටගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ තල්දූව මහතා පැවසීය
කොළඹ නගර සභාවේ ගිනි නිවන රථ ගින්න නිවීම සඳහා පැමිණ ඇති බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීය


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd