
ලංකා විදුලිබල මණ්ඩලය සතු විදුලි බලාගාර විදේශිය සමාගම්වලට විකිණීමට එරෙහි ලංකා විදුලිබල මණ්ඩලයේ සියලූ වෘත්තීය සමිති එකමුතුව සංවිධානය කළ විරෝධතාවක් කොළඹ කොටුව ලංකා විදුලිබල මණ්ඩල මුලස්ථානය ඉදිරිපිටදී තෙවන දිනටත් අද (05) පැවැත්වුණී.
රටපුරා ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් විශාල පිරිසක් මෙම විරෝධතාවයට සහභගී වුහ.
(රුෂිරු කොළඹතන්ත්‍රිගේ )


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලකන්නි ජෙප්පෝ...!
භෞතික සම්පත් සියල්ල විකිණීමෙන් පසුව ඔබගේ දරුවන්ද විකුණා දමනු ඇත. විකිණීමට උදව් කරන නිලධාරීන් ද ඇත. බහුතර ජනතාව විකිණීමට අකමැති වුවද ඔවුන් ඒ වෙනුවෙන් ඉදිරියට ඒම ප්‍රමාද නිසා සුළුතර කුහකයින් විරෝධයේ අමුණු උසුළු විසුළු කිරීමට පටන් ගෙනඇත. විකිණීමෙන් පසු විදුලි ඒකකය රු 100-130ක් පමණ වැඩිවන විටත් මොවුන්ටම දොස් නගනු ඇත...!
විරුවනි, ඔබේ සටනට අපේ ආචාරය... කෝටි ගණන් ඉපදේවා... ඔබ වැනි පුතුන් ලක්මාතාවට...!
විකුණන එකටනම් විරුද්ධයි. ඒත් මේකල වැඩිහරියක් මේ දගලන්නේ පුද්ගලික වුනාම, මේකල අයිස් ගහල නොමිලේ ගන්න පින් පඩිය ගන්න බැරුව යනව. මහන්සිවෙලා වැඩකරන්න වෙනව. ආන්න ඒකට බයේ....
විරුවනි , ජාතිය ,රට , ඉපදීමට සිටින දරුවන් , ඉන්දීය නාට්ටාමිලාගෙන්, යැන්න්කින්ගෙන්, හොර චින්නුන්ගෙන් බේරාගැනීමට ඔබ කරන උතුම් කැපවීමට මගේ ආචාරය !!! ජාතික ජනබලවේගයට ජය වේවා, මාලිමාවට ජයවේවා !!!
Lal , ඔබ ඔය කියන ජෙප්පෝ නොහිටින්න, රනියා ඔබව දැනටමත් විකුනලා තමිල්නාඩුවට තෝසේ සම්බෝල අඹරන්න. නොදෝමකින් විතරක් පට්ට මෝඩයා.
අර රන්ජන් ජයලාල් කියන කෙනා දැන් සේවයේ නැතිලු. ඒත් පුතාව මණ්ඩලේට දාගෙනලු. ඒකයි මිනිහා කුලියට කහින්නේ කියලා කව්දෝ කියනවා ඇහුණා...