
(සුනිල් එස්.තන්ත්‍රිආරච්චි )
කළුතර දිස්ත්‍රික් යෞවන සමාජ සම්මේලනය සහ නිළවරණය කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වුනු අතර එහිදී පිරිසක් කළබලකාරී ලෙස හැසිරීම නිසා නොසන්සුන් තාවයක් ඇති විය.
මෙම නිළවරණය අද පෙරවරුවේ උදේ පැවැත්වුනු අතර සියළුම නිලධාරීන් පාහේ තේරුණේ ඡන්දයෙනි.
සවස් වරුවේ දිස්ත්‍රික් යෞවන සමාජ සම්මේලනය පැවැත්වීමට නියමිතව තිබියදී ප්‍රධාන ආරාධිතයාවූ කළුතර වැඩ බලන දිස්ත්‍රික් ලේකම් ශානික ත්‍රිමාන්න මහතා ඇතුළු පිරිස කැඳවාගෙන එමින් සිටියදී ශාලාවෙන් පිටත සිටි පිරිසක් නව නිලධාරීන් තේරූ ආකාරය පිළිබඳව දොස් නගමින් කළහකාරීව හැසිරෙන ලදී.
පසුව පොලිසිය මැදිහත්වී තත්වය පාලනය කරන ලදී.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සජබ.පොහොට්ටු කල්ලියේ පිල්ලී රට කාලා විනාශ කරලා, දැන් තරුණ පරපුරත් විනාශ කරන්න දත කනවා. මේකට ඉඩ දෙන්න එපා කොහොමටවත්, දඩාවතේ යන බල්ලන්ව බැදලා දාන්න නැත්නම් ඕක සමාජ ව්‍යසනයක් වෙනවා.
මේ පොහොට්ටු තක්කඩියන් සැලසුම් කරලා නාමල් ගොයියාගෙ කොල්ලො දම්මලා කරන මොඩ චුන් වැඩ. මොකද පොහොට්ටු කාරයන්ට එල්ලෙන්න වල් නැතුව ඉන්නේ.නාමල් පුතේ දැන් දේශපාලනය අතහැරලා වෙන පොඩි රස්සාවක් හොයාගන්න.ඒත් බැහැනේ. නඩු පිට නඩු වැලක් පස්සෙන් එනවානේ.
උප සභාපතිගේ මූණ දැක්කම පේනවා උද්ධච්ච මෝඩයෙක් කියලා.
අනිවාර්යයෙන් ම මාලිමාකරණය රිංගලා ඇති. ඒකනෙ දැන් හැමතැනම වෙන්නෙ. ගව ශුක්‍රාණු ගේන්නත් හදන්නෙ ඒකයි.
යෞවන සමාජ වලට රටේ මෙච්චර උනන්න්දුවක් තියනව කියල කවුද හිතුවේ , තැන තැන ගිහිල්ල කෑගහන නාමල් ගේ බයියෝ ටික කරන එකම ජොබ් එක ඒකද කොහෙද
එනපොට හොඳ නෑ ගොයියෝ. ඩියුටිෆ්රී එකෙන් උස්සපු විස්කි ෂොට් එකක් ගහලවත් කල්පනා කරලා බලන්න ඕන.
ජෙප්පො අනාගත්ත නැති එක ප්‍රොජෙක්ට් එකක් කියන්න. හැම තැනකටම 3% ගැත්තො රිංගවාගන්න එකේ ඉක්මනට පලාත් සභා ඡන්දෙ තියමුද ප්‍රතිඵලේ බලන්න.
හොඳට හූ කියන්න කෑගහන්න පුළුවන් පස් දෙනෙකුට ඕනම රැස්වීමක් කඩාකප්පල් කරන්න පුළුවන් , ඒක හපන්කමක් නෙවෙයි, වෙනද ඒවට මැරයො ලවා ගස්සවනව දැන් එහෙම නැහැ, හැබැයි ඔය සෙල්ලම හැම තැනම බැරිවෙයි.
විස්කි පප්පෙ, තමුසෙ දැක්කෙ නැද්ද විස්කි ගනිපු රනවිරුවො මාරු කරනව,ඒකයි වෙනස, තමුන්නැහැලාගෙ කාලෙ නම් ඔන්න ඔහෙ ගනින් කොල්ලො කියල කියනව . ඒක නිසා ඔය විස්කි කතාව වැඩක් නැහැ. ඒක රණවිරුවන්ට කරන අපහාසයක් මොකද පී ඩී එස් එක රජයෙන් පඩි ලබන ආරක්ෂක සේවාවෙ අය නිසා
තමුන්ගෙ මූණ දැක්කත් එහෙම වෙන්න ඇති, මූනෙන් කොහොමද මිනිස්සු මනින්නෙ?
රටට බරක් වෙලා, දේශපාලකයින් පස්සේ ගිහින් කුසගිනි පුරවා ගන්න කුක්කෝ රැළක් වගෙයි මට නම් පෙනෙන්නේ... සද්දෙට බිරුවා කියලා උඹලා වත්, රටවල් වත් හැදෙන්නේ නැහැ මෝඩ කොල්ලනේ... තමන්ගේ හැකියාව ප්‍රගුණ කරගෙන ස්වඋත්සාහයෙන් තමන්ගේ ජීවිතය ගොඩ දාගන්නේ නැතිව දේශපාලකයින් පස්සේ ගිහින් මහා ලොකුවට රැස්වීම්වල හූ කිව්වා කියලා නුඹලාගේ අනාගතයට මොනවද ලැබෙන්නේ... මොලේ කලඳක් නැති මේ වගේ තක්කඩි කාලකන්නි මෝඩයින්ගෙන් රටත්, ජාතියත්, තරුණ පරපුරත් ගලවා ගත යුතුයි.