IMG-LOGO

2024 අප්‍රේල් මස 29 වන සඳුදා


කළුතර නගරයට විශේෂ පොලිස් ආරක්ෂාවක්

(සුමිත් පොතුපිටිය) 

කළුතර ප්‍රධාන බස් නැවතුම්පොළ සහ නගරය අවට මේ වන විට විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති අයුරු දැකගත හැකිවේ.

ජන අරගල ව්‍යාපාරය අද කළුතර බස් නැවතුම්පොළ ඉදිරිපිට සිදුකිරීමට නියමිත විරෝධතාවයක් හේතුවෙන් පොලිස් කණ්ඩායම් යොදවා ඇති බව පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

පනහකට අධික කාන්තා පොලිස් නිලධාරිනියන්ද සමගින් පොලිස් කණ්ඩායම් කිහිපයක්  නගරයේ තැන තැන  යොදවා තිබේ.

 



අදහස් (4)

කළුතර නගරයට විශේෂ පොලිස් ආරක්ෂාවක්

අරවින්ද මොනරවිල Tuesday, 26 March 2024 11:05 AM

පෙරුට්ටෝ දත කන්නේ චන්දය නැති කරන තැනට රට පත් කරන්න වෙන්න ඕනා, මොකද දැන් වික්‍රමසිංහ රාජපක්ෂ කල්ලියට චන්දය තමයි දැන් ලොකුම හිසරදය වෙලා තියෙන්නේ. ඒක නවත්වලා දෙන්න බැසිල්ගේ කොන්ත්‍රාත් එකට අනුව වැඩකරන නිසා තමයි පෙරුට්ටන් බොරුවට දගලන්නේ !

:       4       5

ravin Tuesday, 26 March 2024 11:55 AM

ආ ,මන් හිතුවේ රත්තරන් පරණ ජොබ් එකට බැහැලා කියලා

:       0       14

මැක්ස් Tuesday, 26 March 2024 12:40 PM

ජෙප්පෝ සහ වුණාට කත් අදින කොමෙන්ටු බාස්ලා තරම් කෙස් පැලෙන නමුත් මෝඩ තර්ක හදන්න උපන් ජාතියක් ලොවෙත් නැතුව ඇති. දැන් පෙරෝට්ටෝ ආණ්ඩුව බෙර ගන්න වැඩ කරන කොටසක්ලු. ඒ අයට අමතක වෙලා පෙරේට්ටෝ කියන්නෙත් ජවිපෙම කොටසක් කියලා. කුමාර් ගුණරත්නම් කියන්නේ කවුද කියල දන්නේ නෑ කියපු නායක සහෝදර තුමාගේ ගෝල බාලයෝන්ගෙන් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් ද!

:       6       5

රාලහාමි Tuesday, 26 March 2024 05:48 PM

මහින්ද සහ රනිල් කියන දෙන්නාගේ අසුචි කන්න ඔබට ලජ්ජා නැතිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ව්‍යාපාරිකයා ඔහුගේම මෝටර් රථයට යටවී මරුට
2024 අප්‍රේල් මස 29 0 0

බියගම සියඹලාපේ ගලහිටියාවේ ව්‍යාපාරිකයකු තමාගේම මෝටර් රථයට යටවීමෙන් මරණයට පත්ව ඇති බව සපුගස්කන්ද පොලිසිය පවසයි .


ඇල්ල නායයාම් ගැන වාර්තාවක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 29 31 0

බදුල්ල කරඳගොල්ල ප්‍රදේශයේ ඇල්ල - වැල්ලවාය මාර්ගය ආසන්නයේ ඉකුත් 21 වන දින ඇති වූ නායයෑම් තත්ත්වය පිළිබදව වාර්තාවක් කඩිනමින් ලබාදෙන ලෙස ආරක්‍ෂක රාජ්‍ය අ


ඇල්ල නායයෑම පාලනයට විශේෂ වැඩපිළිවෙලක්
2024 අප්‍රේල් මස 29 49 0

ඇල්ල කරදගොල්ල 10 කනුව මලිත්තගොල්ල ප්‍රදේශයේ සක්‍රීය වෙමින් පවතින නායයාමේ අවධානම් තත්ත්වය අවම කිරිමේ අරමුණින් එහි එකතු වෙමින් පවතින ජලය නිසි පරදි ජල සී


චීන තානාපති මැද මුලන ගෙදරට
2024 අප්‍රේල් මස 29 195 0

ශ්‍රී ලංකාවෙි චීන තානාපති ක්වී ශෙන්හෝන්ග් (Qi Zhenhong) මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේදී පැවැත්විණි.


බෑණාගේ පිහි පහරින් නැන්දම්මා මරුට: බිරිය රෝහලට
2024 අප්‍රේල් මස 29 310 0

මොනරාගල නක්කල පාලම හංදිය ප්‍රදේශයේ නිවෙසක ඇතුළු වූ ආරවුලක් අතර තුර බෑණා එල්ල කළැයි කියන තියුණු ආයුද පහරකින් නැන්දම්මා මියගොස්, බිරිය තුවාල ලබා ඇතැයි


ලංකාවට ගේන්න හැදූ මත් ද්‍රව්‍ය ඉන්දියාවෙන් අල්ලයි
2024 අප්‍රේල් මස 29 248 0

ශ්‍රී ලංකාවට ජාවාරම් කිරීම සඳහා ගෙන ආ ඉන්දීය රුපියල් කෝටි 602 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 2000ක් පමණක් වටිනාකමින් යුත් මත් ද්‍රව්‍ය කිලෝ 86 ක් ඉන්දීය මුහුදු සීම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 382 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1780 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1612 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site