(සුමිත් පොතුපිටිය)
කළුතර නගර මධ්‍යයේ පිහීටි දෙමහල් ගොඩනැගිල්ලක ඉහළ මහලේ ගින්නක් හටගෙන ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි .
කළුතර නගර සභාවේ ගිනි නිවන රථ දෙකක් ස්ථානයට ළගාවී ඇති අතර , කළුතර දකුණ පොලිසිය ප්‍රදේශවාසින් සමග එක්ව ගින්න පාලනය කරමින් සිටින බව වාර්තාවේ.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලිසිය පවසයි.

2025 දෙසැම්බර් මස 18
552
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
276
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කළුතර ගොඩනැගිල්ලක ගින්නක්