IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

 ( මහින්ද  නිශ්ශංක)

මාර්ග නඩත්තු කටයුතු සඳහා භාවිතා කරන දුම්රිය බැකෝ යන්ත්‍රයක් කැළණිවැලි දුම්රිය මාර්ගයේ නාරාහේන්පිට හා කිරුළපන අතර පීලි පැනීම හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා පවතින බව දුම්රිය දෙපාර්තමෙන්තුව පැවසීය.

මෙම දුම්රිය බැකෝ යන්ත්‍රය පීලි පැන ඇති බවත් ඊයේ(17)වැනි දා පස්වරුවේ සිටම එම දුම්රිය බැකෝ යන්ත්‍රය පීලි ගත කිරීම් සිදු වන බවද දුම්රිය උසස් නිලධාරියකු පැවසීය.

මේ අතර කැළණිවැලි දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව සිට කිසිදු දුම්රියක් ධාවනය නොවන බව සදහන් කරන එම නිලධාරියා අද උදේ නුගේගොඩ සිට හෝමාගම සහ කොස්ගම දක්වා දුම්රියක් ධාවනය කෙරුණු බව ද සඳහන් කළේය.



අදහස් (0)

කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 667 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1112 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site