(යොහාන් භාසුර)
කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් අද (30) පස්වරු 04.00 ට කොස්ගම බලා ධාවනය වූ දුම්රිය රියදුරුට කිරුලපන දුම්රිය ස්ථානයේ දුම්රිය නතර කිරීමට අමතක වීම හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවට පත් වූහ.
එම දුම්රිය පස්වරු 04.26 ට කිරුලපන දුම්රිය ස්ථානයේ නතර කිරීමට නියමිතව තිබූ බවත් රාජකාරි නිමාකර නිවෙස් බලා යාමට මෙන්ම කිරුලපන දුම්රිය ස්ථානයේ බැසීමට ද ජනතාව විශාල සංඛ්‍යාවක් එම දුම්රිය ස්ථානයේ රැඳී සිටි බව ද මගීහු පවසති.
නමුත් රියදුරු මහතාගේ නොසැලකිලිමත් කම හේතුවෙන් මම දුම්රිය ස්ථානය මග හැරීමත් සමග මගී ජනතාව දැඩි අපහාසුතාවයට ලක්වූ බවත් දුම්රිය නවතා ඇත්තේ නුගේගොඩ දුම්රිය ස්ථානයේ වන අතර මගී ජනතාව නොසන්සුන් ලෙස එම ස්ථානයේ හැසිරුණු බවත් මගින් වැඩිදුරටත් සදහන් කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තරහා යන එක අහන්නත් දෙයක්ද.මිනිස්සු දහසක් ප්‍රශ්න මැද්දේ රස්සාවල වලට යන්නේ .පුළුවන් තරම් ඉක්මනට ගෙදර යන්න බලාගෙන .ඔහොම දෙයක් උනාම මල පනිනවා තමයි
හා හා ඒ වුනාට රියදුරු මහත්තයාට මුකුත් කියන්න එපා .ඒගොල්ලෝ ස්ට්‍රයික් කරයි
හුලන් අරින්න ඕන