
(බිමල්ශ්‍යාමන් ජයසිංහ)
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද පෙරවරුවේ පැමිණියේය.
ප්‍රමිතියෙන් තොර එන්නත් ආනයනය කළැයි කියන චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා රඹුක්වැල්ල අපාරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇතැයි දැනගන්නට ඇත.
COMMENTS
සී අයි ඩී එකේ බැල්කනි තියෙනවද? මේ හොපොට්ටු දේශප්‍රේමියා බැල්කනිවලට ප්‍රියයි.
ප්‍රමිතියෙන් තොර මිනිසුන් දේශපාලනයට ආපු එක තමයි රටේ අද තියෙන තත්ත්වයට හේතුව. එන්නත් ගැන කවර කතාද!?!
රෝගීන් මිය යාමට හේතු වූ අඩු ගුණාත්මක ඖෂධ ආනයනය කිරීම සම්බන්ධයෙන් මෙම පුද්ගලයාට චෝදනා එල්ල වී තිබේ. නළ ජලය පමණක් භාවිතා කරමින් ගරාජයක් තුළ ඖෂධ නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් ද ඔහුට චෝදනා එල්ල වී තිබේ. ඖෂධ හිඟයක් නොතිබූ විට ඖෂධ හිඟයක් ඇති බවට කැබිනට් මණ්ඩලය නොමඟ යැවූ බවට ද ඔහුට චෝදනා එල්ල වී තිබේ.
මේ දේශප්‍රේමියාට පොහොට්ටු ලේබල් එක විතරක්ම අලවන්න එපා. මොකද මෙයා යහපාලන ආණ්ඩුවේ ඇරෙන්න හැම ආණ්ඩුවකම කැබිනට් ඇමැති. යහපාලන ආණ්ඩුවටත් රිංගන්න උපරිම ට්‍රයි කරපු එක ප්‍රසිද්ධ රහසක්, වැඩේ හරි නොගියට. කොහොම වුණත් මේ වාගේ තක්කඩින් රටට කලාටත් වැඩිය විනාසයක් මුන්ට රෙදි නැතිව කඩේයන එවුං රටට කරනවා.
ගෝල් ෆේස් එකට ගෙනත් ප්‍රසිද්ධියේ වෙඩිතියන්න ඕනෑ මේ වගේ අයව...
මේවගේ නිව්ස් නිතර නිතර දාන්න එපා අනේ, එතකොට අපේ යෝගට ලොණ්ඩරිය වහලා නිතර නිතර ඇදපල්ලට රිංගන්න වෙනවා!
මෙයා පට්ට වංචාකාරයෙක්... මෙයාගේ මල්ලිත් එහෙමයි. ඒවා රටම දන්නවා.