
(ගයාන් සූරියආරච්චි)
කොහුවල ප්‍රදේශයේ හෝටල් හිමියකුට යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනකු විසින් ඊයේ (18) රාත්‍රී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට යතුරුපැදිය සැපයූ බව කියන සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
මොවුන් දෙදෙනා තදින්ම අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ කොට්ටාව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 25 ත් 30 ත් අතර පසුවන පුද්ගලයන් දෙදෙනකු බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd