
ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහා අති විශාල ජනකායක් ඔහුගේ නිවෙස වන රාගම කඩවත පාරේ නිවෙසට පැමිණෙමින් සිටිති.
බලංගොඩ මෛත්‍රීමුර්ති හිමි ඉඳුරාගාරේ ධම්ම රතන හිමිවරු ප්‍රමුඛ මහා සංඝරත්නය නිවෙසේදි බෞද්ධ ආගමික වතාවත් පැවැත්විමෙන් පසු කතෝලික ආගමට අනුම ආගමික වතාවත් සිදු කරනු ලැබූය.
ජැක්සන් ඇන්තනී මහතා ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ආගමික නායකයෝ, කලාකරුවෝ, දේශපාලනඥයෝ ඇතුළු බොහෝ පිරිසක් ඔහු ගේ නිවසට පැමිණ සිටියහ.
රංගන ශිල්පියකු, ගී පද රචකයකු, ගායකයකු, ලේඛකයකු , නිවේදකයකු මෙන්ම ඉතිහාස විශ්ලේෂකයකු මෙන්ම මාධ්‍යවේදියකු ජැක්සන් ඇන්තනී මහතා කටයුතු කළේය.
(ඡයාරූප ළහිරු හර්ෂණ)







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පනාපුත්‍ර කුහුඹු පැණියා ගේ නික්ම යෑමෙන් ඇති වූ රික්තකය පුරවන්න ට කිසිවෙකුත් නැති කම කම්පනයට හේතු වේ.
නිවන් නොපතමි . නැවත එනුමැන . යම් මතු පරපුරක් වෙනුවෙන් අයදිමි.