
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
ජාතික ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී අභාවප්‍රාප්ත කෝසල නුවන් මහතාට අද පාර්ලිමේන්තුවේ ශෝකය පළ කරනු ලැබීය.
නියෝජ්‍ය කතානායක රිස්වි සාලි මහතා අදහස් දක්වමින් කෝසල නුවන් මහතාගේ අභාවය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවෙන් දැඩි ශෝකය පළ කරන බව සඳහන් කළේය.
නියෝජ්‍ය කතානායක රිස්වි සාලි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව අද රැස්විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමෘද්ධිමත් දේශයක් සහ ප්‍රබුද්ධ ජන ප්‍රජාවක් ගොඩ නගන්න තම ජීවිතයෙන් වැඩි කාලයක් කැප කල, අනපේක්ෂිතව අපෙන් වෙන්වු කෝසල නුවන් සොහොයුරාට අපගේ ආචාරය !
කජු සීයාගේ ගේ ගිනිතියලා, පළාත් පාලන රැස්වීමක කතාකරනකොට, පචයක් හිරවෙලා මියගිය අපේ සහෝදරයට නිවන් සුව !