ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර අද (27) ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු වි20 තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දු යැවීම තෝරාගත්තේය.