ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
කසිප්පු වැටලීමට ගිය පොලිස් ජිප් රථයට ගල් ප්‍රහාරයක් ඒල්ල කළ පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ඩයගම නැගෙනහිර වත්ත තුන්වෙනි කොටසෙ දි කසිප්පු සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ කසිප්පු පෙරීමට යොදාගත්උපකරණ රැගෙන එමින් සිටියදී ඩයගම පොලිසියේ ජිප් ජීප් රථයට ගල් වලින් පහරය ඒල්ල විය.
අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 35, 22 සහ 25 යන වයස්වල පසුවන එම ප්‍රදේශයේම පදිංචි අය වෙති.
2025 දෙසැම්බර් මස 18
537
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
271
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කසිප්පු වැටලීමට ගිය ජිප් රියට ගල්
Mahasen Sunday, 11 June 2023 02:08 AM
පුංචි ඉන්දියාව....