IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කසිප්පු ගැන අයි.එම්.එෆ් එකට උගන්නන්න

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

රටේ කසිප්පු කියා ජාතියක් තිබෙන බව අයි.එම්.එෆ් එකට කියා දිය යුතු යැයි රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

අයි.එම්.එෆ් කිව්ව පලියට ගල් අරක්කු මිල අධික ලෙස වැඩි කර තිබෙන බව කී  දසනායක මහතා ආණ්ඩුව එක ගල් අරක්කු බෝතලේකින් රුපියල් 2000 ක ලාභයක් ලබන බව සඳහන් කළේය.

එතරම් මිලක් දී ජනතාව කසිප්පු බොන්නේ නැතැයි කී දසනායක මහතා මිනිසුන් දැන් කසිප්පු වලට ඇබ්බැහි වී තිබෙන බව සඳහන් කළේය.

වතුකරයේ  කසිප්පු පෙරීම ශීඝ්‍රයෙන් වැඩි වී ඇතැයි ද අයි.එම්.එෆ් හිතන විදියට බෝතලේ මිල වැඩි කළාට ඒවා වැඩිපුර විකිණෙන්නේ නැතැයිද රාජ්‍ය අමාත්‍යවරයා කීය.



අදහස් (2)

කසිප්පු ගැන අයි.එම්.එෆ් එකට උගන්නන්න

NDF Leader Thursday, 19 October 2023 04:58 PM

රටේ කසිප්පු කියා ජාතියක් තිබෙන බවත්, කසිප්පුවල පිහිටෙන් ඡන්දය දිනපු අය ඉන්නා බවත් අයි.එම්.එෆ්. එකට කීවොත්, ගංජා-කසිප්පු ප්‍රවර්ධන ඇමැතිකමක් හදන්න නිර්දේශ කර ආධාර දෙයි. අපේ රටේ මිනිසුන් ගංජාකාරයින් හෝ කසිප්පුකාරයින් ගණයට වැටෙන කොට කාටද ආඩම්බර...?

:       2       10

සිල්වා Thursday, 19 October 2023 05:15 PM

IMF පමණක් නොවෙයි, රජයත් හොඳින් තේරුම් ගතයුතුයි. ඕනෑම භාණ්ඩයක මිල වැඩි වෙනකොට පාරිභෝගිකයින් විකල්ප සොයනවා පමණක් නොවෙයි, පරිභෝජනය ද අඩු කරනවා. විදුලි ගාස්තුවට ද වෙන්නේ ඒකයි. ගාස්තු වැඩිකිරීමෙන් කිසි දිනෙක විදුලි බල මණ්ඩලය ගොඩ ගන්න බෑ...!

:       0       18

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 149 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 148 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site