
(චමින්ද වැවතැන්න)
කෑගල්ල ඇකිරියගල කණිෂ්ඨ විද්‍යාලය භූමියේ තිබුණු කොස් ගසක් සුළගට ඉදිරි ගොඩනැගිල්ලක් මතට වැටීමෙන් දරුවන් අට දෙනකු තුවාල ලබා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇතැයි කෑගල්ල පොලිසිය පැවසීය.
පංති කාමර ගොඩනැගිල්ලට වැටී ඇති කොස් ගස වහලයේ සෙවිලි කර තිබුණු උළු කැට බිදි එහි කැබලි 4 පංතියේ ඉගනුම ලබමින් සිටි දරුවන්ගේ හිස මතට වැටී ඇති බවත් පොලිසිය පැවසීය.
පසුව තුවාල ලද දරුවන් අට දෙනකු ත්‍රීරෝද රථ මගින් කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති අතර ශිෂ්‍යයන් හත් දෙනකු හා එක් ශිෂ්‍යයාවක තුවාල ලබා සිටි බව පොලිසිය පැවසීය.

2025 දෙසැම්බර් මස 18
492
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොස්ගහ පාසල් දරුවන් අටක් රෝහලට යවයි