
(කේ බුද්ධික කුමාරසිරි)
කොස්ගම තාවල්ගොඩ ප්‍රදේශයේ ඇල මාර්ගයක දිය නෑමට ගිය පුද්ගලයන් දෙදෙනකු දියේ ගිලී මියගොස් ඇතැයි් කොස්ගම පොලිසිය පවසයි.
මිය ගිය දෙදෙනාගේ දේහයන් කොස්ගම සාලාව ප්‍රාදේශිය රෝහලේ තැන්පත් කර ඇත.
දේහයන් පිලිබදව හදිසි මරණ පරීක්‍ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය අවිස්සාවේල්ල දිස්ත්‍රික් මහ රෝහලේ දී සිදු කිරීමට නියමිත වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd