IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


කුසගින්නේ සැරිසරන සුනඛයින්ට පොලිසියෙන් ආහාර

හැටන් නගරයේ කුසගින්නේ සැරිසරන සුනඛයින්ට ආහාර සහ පානිය ජලය ලබා දිමේ වැඩසටහනක් හැටන් පොලිසිය විසින් ක්‍රියාත්මක කර තිබේ.

කොවිඩ් 19 වෛරසය පැතිර යාමත් සමග හැටන් නගරයේ ආපන ශාලා සහ මාළු අලෙවි සැල් වසා දැමිම හේතුවෙන් එම වෙලදසැල් වලින් ඉවතලන ආහාර ගැනිමෙන් ජිවත් වු අයාලේ යන සුනඛයින් ගත වු පැය කිහිය තුල කුසගින්නේ සිටිහ.

(ඡායාරූප - රංජිත් රාජපක්ෂ)



අදහස් (14)

කුසගින්නේ සැරිසරන සුනඛයින්ට පොලිසියෙන් ආහාර

Pradeep Sunday, 22 March 2020 11:40 AM

ඔබලා සිදුකරන්නේ අති මහත්වූ පුණ්‍ය කර්මයක්. මේ පිනම ඇති ඔබලාට සුගතගාමි වීමට.

:       0       154

Nuwan Sunday, 22 March 2020 11:54 AM

වටිනා දෙයක්... මෙම වෙලේ මිනිස්සු ටවුමෙ නැති නිසා මෙවැනි සතුන්ටත් කෑමබීම නැහැ. ලොකු පිනක්...

:       0       170

samantha Sunday, 22 March 2020 12:06 PM

කෙනෙකුට කතා කර අහාර ඉල්වා ගත නොහැකි තිරිසන් සතුන්ට අහාර වේලක් ලබා දීම මහා පුණ්‍ය කර්මයක්.

:       0       156

damith Sunday, 22 March 2020 12:10 PM

නගරවල සහ විවිධ ආයතනවල ඉන්න බල්ලන් පව්. අපේ කැම්පස් එකෙත් ඉන්නවා

:       0       67

Sue Sunday, 22 March 2020 12:31 PM

අද විතරක් නොවෙයි ඇදිරි නීතිය තියෙන හැමදිනම තුන්වෙල කන්න දෙන්න ඒ අය රටෙ පුරවැසියෝ

:       0       162

Mohammed Sunday, 22 March 2020 12:54 PM

ඇත්තටම පින් ඇති වැඩක් ... මෙ අය වලිගය වනලා හරි ස්තුති කරාවි

:       0       158

Piyal Sunday, 22 March 2020 01:00 PM

එම සතුනුත් අපේ රටේ ඉපදෙන්න යම් හේතුවක් තියෙනවා . ඔවුන් මේ රටේ සත්තු . ඒ නිසා ඔවුන් ගැනත් අනිවාර්යෙන්ම හොයල බලන්න ඕන .... පොලිස් මහත්වරු සහ හදවතක් ඇති ජනතාව කරන මේ වැඩේ නම් ඉතාම අනර්ගයි .

:       1       237

රට වැසියා Sunday, 22 March 2020 02:13 PM

ගොඩක් පින්. පොලිසියෙ මෙවන් පින්වත් මහත්තුරු ඉන්නව කියල දකිනකොට ගොඩක් සතුටුයි.

:       0       23

Laksitha Paris Sunday, 22 March 2020 03:58 PM

මම හිතනවා යහපත් වැඩක්. නමුත් කව්ද බලන්නේ එදා වෙල හොයාගෙන කාපු අය ගැන.. බලන්ට කන්න දුන්න එකට මම විරුද්ද නැහැ ... අහිංසක මිනිස්සු ගැනත් බලන්න .. බුදු සරණයි ... පින්

:       0       30

leel gunawardena Sunday, 22 March 2020 07:21 PM

ලොකු පින් වැඩක් අපේ පොලිසියට මගේ ප්‍රණාමය ,

:       0       2

විජිත් Sunday, 22 March 2020 08:28 PM

වසර මිලියන ගණනකට පෙර .. මේත් අපේම අය. අපේ නෑයින් ගස් වලින් බැහැලා .. ටිකෙන් ටික කොන්ද කෙලින්කරගන්න උත්සාහ කරන අවධියත් පසුකරලා .. මහා වනයෙන් එළිමහනට ආවාලු. එයිනුත් කාලයකට පස්සේ ඒ වානර මිනිසා , එකියන්නේ අපේ ආදිම නෑයා..!!! එයා වැස්සෙන් අව්වෙන් බේරෙන්න, අඹු දරුවන් ආරක්ෂා කරගන්න ගල් ගුහා තෝරා ගත්තා. ඒ අතරේ තවත් දෙයක් සිදුවුනා ..අපේ නෑයන්ගේ ඉව ඔස්සේ වනයෙන් ටිකක් එලි පෙහෙලියට ආව වෘකයින් තමයි මේ අපි කතාකරන සුනකයින් නොහොත් මිනිසාගේ ලඟම මිතුරාගේ නෑයින්වෙන්නේ.ඉතින් එදා ඉඳලාම එගොල්ලෝයි අපියි ඉතාම ලඟින් දුක සැප බෙදාගෙන,එකිනෙකා ආරක්ෂා කරගෙන ජිවත්වුනා. ඒවගේම " පරිණාමය" දිගින් දිගටම සිදුවුනා .අදත් සිදුවෙනවා.

:       0       20

විජිත් Monday, 23 March 2020 07:39 AM

අවුරුදු දහස් ගණනක් ඈතට දිවයන අපේ " කිට්ටු ඇසුර" එහෙමත් නැතිනම් අපි අපි අතර තිබෙන බැඳියාව නිසා.. අපි දෙගොල්ලන්ටම අපේ හැඟීම් තේරුම් ගන්න හැකියාවකුත් නැත්තේම නැහැ. එකම අහස යට එකම හුස්ම පොදක් බෙදා හදාගෙන ජිවත්වුනත් ... මේ ගොල්ලන්ට අපිත් එක්ක කෙලින්ම භාෂාවකින් අදහස් හුවමාරු කරගන්න බැහැ. ඔබටත්, මටත් ඇති පොදු හැඟීමක් මෙ ගොල්ලන්ටත් තියෙනවා... ඒ තමයි.." කුස ගින්න.." එ්ත් පෙර භවයක කරනලද අකුසලයක් නිසාදෝ.. මේ ගොල්ලන්ට බැහැ .." අනේ මහත්තයෝ...මට හරියට බඩගිනියි...මගේ පැටවුන්ට දවස් ගණනකින් කෑම නැහැ..." කියලා කියන්න.එය එසේ වුණත්... මේ ගොල්ලන්ගේ එකම එක අසරණ බැල්මකින් ඒ හැඟීම තේරුම් ගන්න පුළුවන් " උතුම් මිනිසුන් " තවමත් මේ ලෝකයේ සිටින බව මේ සත් ක්‍රියාවෙන් පැහැදිලි වෙනවා. "ස්තුතියි මහත්වරුනි..මහත්මියනි.." කියනවා හැරෙන්න මට වෙන කිසිවක්...ලෝකයම නැවතී ඇති මේ මොහොතේ කිරීමට නොහැකිවීම ගැන මට මා ගැනම ලැජ්ජාවක් ඇතිවුණා.

:       0       26

kamal Sunday, 22 March 2020 08:56 PM

අන්තර්ජාලය මගින් අපිට දකින්න පුළුවන් රටවල අතහැර දැමූ සුරතල් සතුන් වෙනුවෙන් අනාථාගාර හදලා තිබෙනවා. සත්ව කරුණාවත්, මානව දයාවත්, සමසමව සලකා බැලිය යුතුයි.

:       0       1

ගමගේ Sunday, 22 March 2020 11:58 PM

මෙවැනි සෞඛ්‍ය අතින් පරිස්සම් වෙන්න ඕන වෙලාවක මේ බොදු දහම අගයන ජනයට සහ පොලිසියේ මහතුන්ට මගේ ස්තුතිය... ඔබලා සහ පව්ල්වල සැවොටම මගේ මහත් ප්‍රශංසාව ... බුදුන්ගේ සරණින් රෝගයෙන් පරිස්සම් වෙලා ඉන්න ....

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1920 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1530 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 535 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site