
(සුජිත් හේවාජුලිගේ )
කොවිඩ් වැළඳී මිය ගිය පුද්ගලයන්ගේ මළසිරුරු මින් ඉදිරියට මෙරට ඕනෑම සුසාන භූමියක වැළලීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අවසර ලබා දී ඇත.
මෙයට අදාල විශේෂ චක්‍රලේඛය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ නිකුත් කරනු ලැබීය.
අධිකරණ වෛද්‍ය විශේෂඥයන්ගෙන් සමන්විත කමිටුවක් මගින් දෙනු ලැබූ නිර්දේශ සහ කාලීන අවශ්‍යතා සැලකිල්ලට ගෙන මෙම තීරණයට එළඹි බව කොවිඩ් 19 සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි මහතා පැවැසීය.
2025 නොවැම්බර් මස 04
547
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2259
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1693
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කොවිඩ් සිරුරු ඕනෑම සුසාන භූමියක වැළලීමට අවසර
මහසෙන් Saturday, 05 March 2022 01:05 PM
එදා නීතියට පටහැනි වුණු දේ අද හොඳ වුණා. ලොකුතැනගේ ඉඳලා තීරන ගන්න විදිය අනුව කබරගොයා තලගොයා වෙන න්‍යාය පැහැදිලියි. ඔය නීතී රෝල්කරලා ගහගන්න...!!!
Weerawansa Saturday, 05 March 2022 04:05 PM
හොඳ වැඩක් නෙවෙයි.
උදයන්ත Saturday, 05 March 2022 04:23 PM
අ-සේල කියන නමින්ම වැඩ ගැන තේරෙනවා. සේල කියන්නෙ රෙදි. අසේල කියන්නෙ රෙදි ඉල්ලේ...
Nuwa Saturday, 05 March 2022 05:36 PM
අසේල රොබෝ කෙනෙක්ද..?
නලින්ද සිල්වා Saturday, 05 March 2022 05:43 PM
භූගත ජල මට්ටම පට්ට විදිහට අඩුවෙලා වගේ මේ මාස ගාණට...! කෝ මේ අර වොයිස් කට් දීපු මහාචාර්ය නෝනා...?
සුජිත් Saturday, 05 March 2022 06:37 PM
තනි සිංහල ආණ්ඩුවට මුස්ලිම් පාර්ලිමේන්තු නියෝජිතයෝ ගන්න අවශ්‍ය වෙලා වගේ..? එදා හොඳ නැති දේ අද හොඳ වෙන්න ප්‍රධානම හේතුව ඒකයි. ඉදිරියේදී පාර්ලිමේන්තුව තුළ බලපෙරලියක් එයි වගේ? ඔහොම යන්...
mohomed agara patana Sunday, 06 March 2022 09:05 AM
අර මහාචාර්ය නෝනා කොහේද ඉන්නේ?
fairoos Sunday, 06 March 2022 12:50 PM
ජාතිවාදය පිහිටෙන් පත්වෙච්චි මේ ආණ්ඩුව නිසා ලස්සනට තිබිච්චි රට මේ බංකොලොත් වෙලා... දැන් තමයි මොලේ පෑදිලා තියෙන්නේ..
Marikkar Sunday, 06 March 2022 12:57 PM
වෛරය පදනම් කරගෙන ගන්නා තීරණවල ප්‍රතිඵලය. දෛවයේ සරදම..
de silva Sunday, 06 March 2022 07:06 PM
රියන් 7 යට වළලපු මිනියකින් කොරෝනා වෛරස් එක බෝ වෙන්න බැරි බව සාමාන්‍ය සිහිබුද්ධියක් තිබෙන සියලු දෙනාටම තේරෙනවා.