(යොහාන් භාසුර)
වාහන කිහිපයක් ඇති රජයේ ආයතන, සංවිධාන සහ ව්‍යාපාරවලට ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ සහතිකයේ අංකයෙන් හෝ වෙනත් අංකයකින් ඒවායේ සියලුම වාහන සඳහා එක ජංගම දුරකථන අංකයක් හරහා මේ මස 12 වැනිදා සිට ජාතික ඉන්ධන බලපත්‍රයට (කිව්.ආර්. කේතය) ලියාපදිංචි විය හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
වහාන රැසක් ඇති ආයතනවලට ඉන්ධන ලබාගැනීම සඳහා කිව්.ආර්. කේතයේ ලියාපදිංචි වීමට නොහැති වීම ගැටලුවක්ව පවතී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd