(යොහාන් භාසුර)
ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් කිව්.ආර්. කේතය අත්හිටුවීමට ලබන මස සළකා බලන බවත් එසේ නොවුණ හොත් සතියේ ඉන්ධන කෝටාව ඉහළ දමන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
‘සිනෝපෙක්’ සමාගම වැනි සමාගම් ඉන්ධන සැපයීමත් ධාරිතාව වැඩිවීම පිළිබඳව සාකච්ඡා කර කිව්.ආර්. කේතය අවසන් කිරීම හෝ කෝටාව ඉහළ දැමීම පිළිබඳව තීරණය කරන බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු තෙල් බෙදා හැරීම් කළත් ඛනිජතෙල් අප රටට සම්පූර්ණයෙන් ආනයනික භාණ්ඩයක්. පවතින් ක්විව් ආර් ක්‍රමවේදය තෙල් පරිභෝජනය පාලනයටත් එමගින් රටින් පිටට ඇදෙන විදේශ විනිමය පාලනයටත් මනා පිටුවහළක්. ඉතින් මේ වගේ රටට අගනා වැඩපිලිවලක් නවතා දමන්නේ ඇයි? අනික කවුද කෑ ගැහුවෙ මේ ක්‍රමවේදය අත් හරින්න කියල????