IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


කිව්.ආර්. කේත පරීක්ෂාව කොට උඩ

 

(යොහාන් භාසුර)

බලශක්තිය අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන ජාතික ඉන්ධන බලපත්‍රය අනුව ඉන්ධන ලබාදීමේ නියමු ව්‍යාපෘතිය තාක්ෂණික දෝෂයක් හේතුවෙන් තවදුරටත් ප්‍රමාද වන බව වාර්තා වේ.

අද (21) පෙරවරුවේ කොළඹ නගර සීමාවේ ඉන්දන පිරවුම්හල් 5 ක් යොදාගනිමින් එම ව්‍යාමෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නියමිතව තිබුණද තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එය නවතා දමා ඇතැයි වැඩිදුරටත් දැනගන්නට තිබේ



අදහස් (10)

කිව්.ආර්. කේත පරීක්ෂාව කොට උඩ

PRIYANTHA Thursday, 21 July 2022 12:00 PM

නැවත උත්සාහ කරන්න. අතහරින්න එපා...

:       0       0

de silva Thursday, 21 July 2022 12:07 PM

මේ රටේ මෙවැනි දෙයක් කරන්න බැහැ. දුර්වල නිලධාරින් සහ හොරු වැඩි නිසා...

:       0       0

JAYATH Thursday, 21 July 2022 12:08 PM

ගොබ්බ ඇමතිය මොනවහරි කිව්වොත් ඒක කෙබරයක් මොනවහරි කරොත් නාගන්නවා සබන් නැතුවම !! අනේ මේවගේ දේශපාලන මීහරකෙක් !!!!

:       18       17

ගාමිණී Thursday, 21 July 2022 03:44 PM

ඇමැතිට බනින එක වැරැදියි. තාක්ෂණික විසඳුම් දුන්නු අය තමයි වගකියන්න ඕනෑ. සිස්ටම් එක කොමිෂන් කරන්න ඉස්සර වෙලා ටෙස්ට් රන් කරලා බලන්න එපෑයැ.

:       0       0

ranjith Thursday, 21 July 2022 12:28 PM

එක වතාවක් ටොකන් දුන්න දැන් කේත කොට උඩලු, බැරිනම් පුලුවන් කෙනෙකුට දීල යන්නෙත් නෑ. මිනිස්සු රස්තියදු කරවනව.

:       11       13

Nihal Dharmatileke Thursday, 21 July 2022 12:51 PM

මේ වගෙ අසීරු දෙයක් පලමු වරට කරනකොට ගැටලු ඇතිවිම් විවේචනය කරන්න එපා. ඇමෙරිකාවෙ ගුවන්ගතකල රොකට්ටු තප්පර තුනෙකින් අලු ගොඩක් උන ඒ පලමු ගමනෙ නෙවෙයි.

:       5       55

කිරි පුතා Thursday, 21 July 2022 01:44 PM

කෙසේ හෝ මෙව ක්‍රියාත්මක කළ යුතුමයි. එම විෂය දන්න ප්‍රවීනයන් එය කරාවි යැයි විශ්වාස කරමු. නැත්නම් අවනීත , මිනිසුන් පොඩි තෙල් ෂෙඩ් දිගටම කරගෙන යයි. වැදගතුන්ට තෙල් ටිකක් ගහගන්න වෙන්නෙම නෑ.

:       0       50

Appuhami Thursday, 21 July 2022 01:50 PM

අයියෝ මොන දේ කරන්න ගියත් නා ගන්නවනෙ, පුදුම කරුමයක්.

:       12       10

Aru Thursday, 21 July 2022 01:53 PM

අහල තිබුනු විස්තර සියල්ල සම්පුර්න කල පසු ර්‍ රෙජිස්ටර් යූසර් කියා මැසේජ් එකක් ආව නමුත් QR කෝඩ් එකක් අවෙ නැත්තෙ ඇයි. 1919ට කතා කලත් නෝ ආන්ස්ව.

:       3       2

de silva Thursday, 21 July 2022 03:01 PM

ලංකාවේ අධ්‍යාපනය නම් අන්තිමය.. මහලොකු උගතුන් කියාගන්න නිලධාරීන් රොත්තක් හිටියත් කිසිම වැඩක් නිසිලෙස කරගන්න බැහැ. වැරැදි වහගන්න එකඑක බොරු කියනවා. කලින් කිව්ව රක්ෂණ සමාගම් මේකට විරුද්ධ නිසා බැහැ කියලා මේක කරගන්න අවුරුදු 2-3ක්වත් යාවි. ප්‍රේමදාස ජනාධිපතිගේ කාලේ නම් වැඩ බැරි නිලධාරියෝ එළවලා දමනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 585 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 122 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 333 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site