IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කැලිෆෝනියා නගරයක් විකිණීමට ඇත

(විමුක්ති එස් රුද්‍රිගු)

ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ඓතිහාසික නගරයක් වන කැම්පෝ අලෙවි කිරීම සඳහා ලැයිස්තුගත කර තිබෙන බවත් නගරයේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 6.6 ක් බවත් ටොප් ගන් සී.ආර්.ඊ දේපළ වෙළඳාම් සමාගම ප්‍රකාශ කළේය.

දෙවන ලෝක යුද්ධ සමයේදී කැම්පෝ නගරය හමුදා නගරයක් වී ඇති බවත් වර්තමානයේ පුද්ගලයන් 100 දෙනෙකු පමණ නගරයේ ජීවත්වන බවත් ටොප් ගන් සමාගම පැවැසුවේය.නගරය මිලදී ගන්නෙකුට ගොඩනැගිලි 20 ක් පමණ හිමිවන බවත් එම ගොඩනැගිලි අතර මහල් සහ තනි නිවාස මෙන්ම වාණිජ ගොඩනැගිලිද තිබෙන බවත් එම සමාගම ප්‍රකාශ කළේය.

නැවත කැම්පෝ නගරය නගා සිටුවීමට සහ වත්මන් පදිංචිකරුවන්ගේ අවශ්‍යතාවයන්ට ගරු කරන අයෝජකයෙකු නගරය මිලදී ගැනීම යෝග්‍ය බවත් නගරය පිළිබඳ ඉදිරි දැක්මක් තිබෙන ආයෝජකයෙකුට නගරය විකිණීමට මුල් හිමිකරුද කැමැත්තක් දක්වන බවත් එම සමාගම පැවැසුවේය.



අදහස් (2)

කැලිෆෝනියා නගරයක් විකිණීමට ඇත

පිටරටවැසියා Friday, 17 May 2024 01:09 PM

ඔය දියවන්නාවේ ඉන්න කෙනෙකුට මේ නිව්ස් එක පෙන්නනවාද? හොරකම් කරපු සල්ලි ආයෝජනයට කදිම අවස්ථාවක්...

:       4       29

Chathuri Saturday, 18 May 2024 06:09 AM

කපුටාට. හර්ම ලේසියි මේක අරගන්න. හොරා කාපුවා. කප්පම් ගත්තු මුදල් මේ සේරම අරන් යන්නේ... වැඩේ ලන්කාවේ හොරකම් කරන්න. මොලේ තිබුණාට... මල්වානේ හොර ඔප්පු හදලා ගෙවල් හැදුවාට... මේ රටේ. මුදල් දීලාවත් වැඩේ කරන්න බැහැ. ඉන්ග්‍රීසිත් බැහැ. දැනුමකුත් නැහැ.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 485 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site