IMG-LOGO

‘කලහාකාරී වුණොත් ලෝකය අහක බලාවි‘

(අංජුල මහික වීරරත්න)

ගෝල්ෆේස් සාමකාමී අරගලයට පහරදීමට සම්බන්ධ වූ සියලු පිරිස් නීතියේ රැහැනට හසු කර ප්‍රජාතන්ත්‍රවාදී මාවත ආරක්ෂා කිරීම සඳහා පියවර ගැනීමට පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව වහා කටයුතු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබෙිවර්ධන මහතා පැවසීය. 

කොතරම් මිලේච්ඡ ප්‍රහාරයක් කළත් සියලු ජනතාව කළහකාරී නොවී ඉතා සාමකාමීව ක්‍රියා කළ යුතුව ඇතැයි ද  එසේ නොකළහොත් ශ්‍රී ලංකාව ලෝකයේ කොන් වන රටක් බවට පත් වනු ඇතැයි ද එජාප සභාපතිවරයා කීය.

පවතින තත්ත්වයෙන් ලංකාව මුදා ගැනීම සඳහා සත්‍ය නිවැරදි ලෙස දැක වැරැද්ද ප්‍රතික්ෂේප කරමින් නිවැරදි මාවතක ගමන් කළ යුතු යැයිද එජාප සභාපතිවරයා කීය.



අදහස් (3)

‘කලහාකාරී වුණොත් ලෝකය අහක බලාවි‘

Roshan Wednesday, 11 May 2022 05:42 PM

සාමකාමී අරගලයට සම්බන්ධ අය පොලිස්සියට අරන් යන්නෙ මොන රෙද්දකටද?

:       0       0

පලපුරුදු සුදුස්සා Wednesday, 11 May 2022 06:16 PM

වජිර..... ඔබේ පක්‍ෂ නායක රනිල් විතරමයි රටට පලපුරුදු සුදුස්සා..! ඒ රටවල් 147 ඉන්න ශ්‍රී ලාංකිකයෝ ඊයේ ට්විටර් කරපු දෙයක්..!

:       0       0

www.google.lk Thursday, 12 May 2022 07:08 AM

මෙයාව නම් කිසි දේකට ගාවගන්න හොඳ නෑ. ඉවරයි එහෙමවුනොත්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 104 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 552 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 977 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site