(ඉන්දිකා රාමනායක)
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු ට පහර දීී ඔවුන් සතුව තිබූ රන්මාලයක් සහ මුදල් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසියට අනුයුක්තව රාජකාරී කරමින් සිටීස් පොලිස් සැරයෙන් වරයෙකු ඇතුළු සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසිය පවසයි.
තරුණයන් දෙදෙනෙකු ඉකුත් (27) රාත්‍රියේ යතුරුපැදින් ගමන් කරමින් සිටියදී මෝටර් රථය දෙකකින් පැමිණි සැරයන්වරයා ඇතුළු පිරිස මාර්ගය හරස් කරන යතුරුපැදිය නවතා තරුණයන් දෙදෙනාට පහර දී එක් තරුණයකු රන්මාලය සහ මුදල් කොල්ලකෑ බවට අනුරාධපුර පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වා මෙම සැරයන්වරයා ඇතුළු සිව් දෙනා පෙරේදා (30) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටයි ජනතාවයි රැකගෙන සාමය ආරක්ෂා කරන්න ඉන්න පොලිස් රාජකාරි කරන අය මංකොල්ල කනවා නම් ,ජනතාවට කාගේ පිහිටක්ද බොලං .එහෙනම් දේශපාලුවෝ රජය දේපල මහ දවාලේ හොරා කනවා