
( පාලිත ආරියවංශ )
දුම්රිය බදුල්ල දක්වා ධාවනය ආරම්භකර වසර සියයක් සපිරීම නිමිත්තෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කළ කැලිප්සෝ සංචාරක දුම්රියේ කැලිප්සෝ සංගීතය සහ ආපන ශාලාව යළි ආරම්භ කර තිබේ.
උඩරට දුම්රිය මාර්ගය බදුල්ල දක්වා දිර්ඝ කර ඉකුත් ජනවාරි 5 වන දාට වසර සියයක් සම්පූර්ණ විය .
එම සියවස සමරා ආරම්භ කළ කැලිප්සෝ දුම්රියේ මංගල ගමන ප්‍රවාහන ඇමති බන්දුල ගුණවර්ධනය මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
එම් අවස්ථාවට තවත් මැති ඇමතිවරු කීපදෙනෙක් ද එක්වූහ. මේ වනවිට මෙම දුම්රිය දේශීය හා විදේශීය සංචාරකයන් බෙහෙවින්ම ජනප්‍රිය වෙමින් තිබේ.


2025 දෙසැම්බර් මස 18
439
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
245
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කැලිප්සෝ දුම්රියට ලොකු ඉල්ලුමක්