(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )
දිවයිනේ කලාප 24ක ඩෙංගු අවදානම් තත්වයක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන එහි අධ්‍යක්ෂ වෛද්‍ය නලින් ආරියරත්න මහතා පැවසුවේ දිවයිනෙන් ඩෙංගු රෝගීන් හැට අට දහස් එකසිය දාහතරක් වාර්තා වී ඇති බවයි.
මේ මාසයේ මේ දක්වා පමණක් ඩෙංගු රෝගීන් 3631 ක් වාර්තාවී ඇතැයිද ඔහු පැවසුවේය.
එය පසුගිය මාසයේ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාවට සාපේක්ෂව දහසකට ආසන්න වැඩිවීමක් බව එම ඒකකය පෙන්වා දෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd