(යොහාන් භාසුර)
කැලණිය විශ්වවිද්‍යාලයේ ආරක්ෂක නිලධාරියෙක්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින සිසුන් සිව්දෙනාගේ පංති තාවකාලිකව තහනම් කළ බව එම විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය පවසයි.
එම විශ්වවිද්‍යාලයේ ආරක්ෂක නිලධාරියෙක් විවේකාගාරයේ සිටියදී රැගෙන ගොස් පහරදී ශිෂ්‍ය මධ්‍යස්ථානයට ප්‍රවේශවන ගේට්ටුවේ ගැටගසා තැබුවේ යැයි කියන සිද්ධිය සම්බ්නධයෙන් මෙම පියවර ගත් බවත් අදාල සිසුන් සම්බන්ධයෙන් එම විශ්වවිද්‍යාලයේ විනය කමිටුව සහ පොලිසිය විධිමත් පරීක්‍ෂණයක් පවත්වන බවත් පාලන අධිකාරිය වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා පාතාල වැඩනේ... දැන් විශ්වවිද්‍යාලවල විනය ඒ තරමටම පිරිහිලා. හොඳ, වැදගත් දරුවන් නැතිව නෙවෙයි. දේශපාලනයෙන් ඔද්දල් වෙච්චි කොටසක් තමයි මේවා කරන්නේ...!
ඇත්තටම මේ විශ්ව විද්‍යාලවල ඉගෙනගන්න අයට මොලයක්, දැනුමක්, ඉගෙනීමක් නැද්ද? මොනවා පාස් කරලාද මේවාට ඇතුල්වෙන්නේ? කෝ හැදියාව... මනුස්සකම.... අර අහිංසක දෙමව්පියන්ගේ, රජයේ මුදල්වලින් යැපෙන නිසා මොවුන් ගිය වැඩේ නොකර වෙන දේවල් කරනවා. කීප දෙනෙකුට අමතක නොවෙන දඬුවම් දුන්නා නම් ඔය තරුණ මදේ ගිහින් ආවේ මොකටද කියලා මතක් වෙයි. අපි වගේ වෙන නෑ කියලනේ හිතෙන්නේ ඕකට ඇතුල් වුණාම... අර අහිංසකයා විවේක ගන්න වෙලාවේ අරන් ගිහින් ගහලා ගේට්ටුවේ බැඳලා...
ජෙප්පො කොහොමත් පැහැර ගෙන ගිහින් ගහන්න මරන්න පුරුදු අය
තහනම් නෙවෙයි ඉවත් කරලම දාන්න. වැරැද්දක් කරලා තියෙනවා නම් එකට් දඬුවම් දෙන්න පොලිසි තියෙනවා.. උසාවි තියෙනවා. තමන්ට ඕන ඕනෑ හැටියට නීතිය අතට ගන්න පුළුවන් කියලා මෙයාලා හිතන්නේ අරගලය නමැති ප්‍රහසනයෙන් පස්සේ. මොකද ජනාධිපති කෙනෙකුත් ඉවත් කළා නම් අපට ඕනදෙයක් කරන්න පුළුවන් කියලනේ මේ අය හිතන්නේ...
මොකක්ද ඔය තාවකාලික පංති තහනම. මොවුන් විශ්වවිද්‍යාලයෙන් දොට්ට දමන්න. කොල්ලනි පුළුවන් නම් අපිට ඔහොම කොරපල්ලකෝ. ඇයි අපි ඉපදුනේ කියලා උඹලටම හිතෙන්න වැඩක් දෙනවා.