(යොහාන් භාසුර)
කැලණිතිස්ස විදුලි බලාගාරයට ‘නැප්තා’ ලීටර ලක්‍ෂ 34 ක් අද (13) පස්වරුවේ සිට ලැබෙන බවත් එම ‘නැප්තා’ තොගය ලැබීමෙන් පසුව විදුලි බලාගාරය වැසීමේ අවශ්‍යතාවක් නොමැති බවත් විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් අද පස්වරුවේ පැවසීය.
එම ‘නැප්තා’ තොගයට ඛනිජ තෙල් සංස්ථාවට මුදල් ගෙවූ බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd