
දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් බලපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ඉදිරි පැය 24 ට වලංගුවන පරිදි දහවල් මෙම නිවේදනය නිකුත් කර තිබේ.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් ඇතැම් ස්ථානවලත් මි.මී. 150 ට වැඩි ඉතො තද වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයේ සඳහන් වේ.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලිකව තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නාලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නින්දෙන් ඇහැරලා තියෙන්නේ දැන් වෙන්න ඇති. නිවේදනේ රෝල් කරලා අහවල් තැන තියාගත්තා නම් සනීපවෙයි.
පෙරේදා කියන්න තියෙන දේ කියන්නෙ දැං. ඒක කිව්්වා විතරයි වැස්ස පායල. මි.මී. 400ඉක්මවන මහා වැස්සක් ගැන පැය කීපයකට කලිං කියන්න බැරි මේ ආයතනවල පිංබත් ලිලිවන උංව ගෙදර යවල ඒවට යොදවන මහජන බදු මුදල් වැඩකට ඇති දේකට යෙදෙව්වනං හරි