
දිවයිනේ පවතින කාලගුණ තත්වය තාවකාලික වෙනසක් ඇති කරමින් හෙට සහ අනිද්දා දිනවලදී දිවයින පුරා තැනින් තැන වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
විශේෂනේ නැගෙනහිර සහ ඌව පළාත් ඇතුළුව තැනින් තැන වැසි ඇති වේ.
නැගෙනහිර වෙරළබව අද රාත්‍රී කාලයේ දී වැසි ස්වල්පයක් ඇති විය හැකියි
ගාල්ල, මාතර, කළුතර, සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේ දී හෝ රාත්‍රි කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි ඇති වේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd