(අංජුල මහික වීරරත්න)
කලා නිර්මාණ ආරක්ෂා කරන නීති කෙටුම්පත සැකසීම සඳහා කලාකරුවන්ගේ අදහස් යෝජනා ලබා ගැනීමට අධිකරණ අමාත්‍යාංශය තීරණය කර තිබේ.
කලාකරුවන්ගේ වෘත්තීය සංවර්ධනය, සංස්කෘතික ආරක්‍ෂාව සහ වෘත්තීය සුභසාධනය සඳහා මෙම නීති කෙටුම්පත සකසන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් සම්මුතීන් වල උපමාන ඇසුරු කරගෙන දේශීය කලාකරුවන්ගේ නිර්මාණ සහ වෘත්තීය අයිතීන් ආරක්ෂා කිරීම සඳහා මෙම නීති කෙටුම්පස් සකසනු ලබයි.
සියලු කලාකරුවන්ගේ අදහස් සැලකිල්ලට ගෙන මූලික වාර්තාවක් සැකසීම සඳහා ප්‍රවීණ ගායනවේදී විශාරද එඩ්වඩ් ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් විසි දෙනකුගෙන් යුතු කමිටුවක්ද පත් කරනු ලැබ ඇති අතර එම කමිටුවේ යෝජනා ජනවාරි 20 වැනිදාට පෙර අධිකරණ අමාත්‍යවරයාට ලබාදීමට නියමිතව ඇතැයි අධිකරණ අමාත්‍යංශය පවසයි.
2025 දෙසැම්බර් මස 16
31
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
828
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
602
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කලා අයිතීන් රකින්න නව නීතියක්
ලුම්බිණි Tuesday, 26 December 2023 12:35 PM
සාම විනිසුරු පදවි දෙන්න හැමෝටම.